යෙරෙමියා 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “මම ඔබව මේ සෙනඟ ඉදිරියේ ශක්තිමත් තඹ පවුරක් මෙන් වීමට සලස්වන්නෙමි.+ ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට කිසිසේත් නොහැකිය.+ මන්ද ඔබව ආරක්ෂා කරන්නත් ඔබව ගලවාගන්නත් මම ඔබ සමඟ සැමදා සිටිමි”+ කියා යෙහෝවා දෙවි පැවසුවේය.
20 “මම ඔබව මේ සෙනඟ ඉදිරියේ ශක්තිමත් තඹ පවුරක් මෙන් වීමට සලස්වන්නෙමි.+ ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට කිසිසේත් නොහැකිය.+ මන්ද ඔබව ආරක්ෂා කරන්නත් ඔබව ගලවාගන්නත් මම ඔබ සමඟ සැමදා සිටිමි”+ කියා යෙහෝවා දෙවි පැවසුවේය.