ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 18:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් මාගේම සෙනඟ මාව අමතක කළෝය.+ ඔවුහු නිෂ්ඵල දේවලට සුවඳ දුම් ඔප්පු කරමින්+ සෙනඟව නොමඟ යැවූහ.+ ඔවුහු පුරාණයේ සිට ගමන් කළ නිවැරදි මාර්ගයෙන්+ ඉවත් වී ගල් බොරලු ඇති වැරදි මාර්ගවල ගමන් කළෝය.

  • මලාකි 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “හොරෙබ් කන්දේදී මගේ සේවකයා වන මෝසෙස් මාර්ගයෙන් මා මුළු ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතිය සිහි කරන්න. එහි සඳහන් නියෝග හා ආඥා පිළිපදින්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න