යෙසායා 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දූමා දේශයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි. සේයිර්+ දේශයේ සිට යමෙක් හඬගසා මගෙන් මෙසේ ඇසීය. “මුරකරුව, එළි වෙන්න තව කොපමණ වෙලා තියෙනවාද? තව කොපමණ වෙලා තියෙනවාද කියා මට කියන්න.”+ යෙරෙමියා 25:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි හිමිදිරි උදෑසන සිට ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔබ වෙතට එව්වේය. නමුත් ඔබ ඔවුන් පැවසූ දේට ඇහුම්කන් දුන්නේවත්+ ඒවා ගණනකට ගත්තේවත්+ නැත. එසකියෙල් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “මනුෂ්‍ය පුත්‍රය, මම ඔබව ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් මුරකරුවෙකු ලෙස පත් කරන්නෙමි.+ ඔබ මා පවසන දෙයට සවන් දී මා දෙන අනතුරු ඇඟවීම ඔවුන්ට දැනුම් දිය යුතුයි.+ හබක්කුක් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවි මට කුමක් කියාවිද?+ ඔහුගෙන් ලැබෙන හික්මවීම්වලට මා කෙසේ ප්‍රතිචාරය දක්වයිද?+ ඔහු මට කතා කරන තුරු මගේ මුරපොළට වී මම බලා සිටින්නෙමි.+ බලකොටුව උඩට වී සිටින්නෙමි.+
11 දූමා දේශයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි. සේයිර්+ දේශයේ සිට යමෙක් හඬගසා මගෙන් මෙසේ ඇසීය. “මුරකරුව, එළි වෙන්න තව කොපමණ වෙලා තියෙනවාද? තව කොපමණ වෙලා තියෙනවාද කියා මට කියන්න.”+
4 යෙහෝවා දෙවි හිමිදිරි උදෑසන සිට ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔබ වෙතට එව්වේය. නමුත් ඔබ ඔවුන් පැවසූ දේට ඇහුම්කන් දුන්නේවත්+ ඒවා ගණනකට ගත්තේවත්+ නැත.
17 “මනුෂ්‍ය පුත්‍රය, මම ඔබව ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් මුරකරුවෙකු ලෙස පත් කරන්නෙමි.+ ඔබ මා පවසන දෙයට සවන් දී මා දෙන අනතුරු ඇඟවීම ඔවුන්ට දැනුම් දිය යුතුයි.+
2 දෙවි මට කුමක් කියාවිද?+ ඔහුගෙන් ලැබෙන හික්මවීම්වලට මා කෙසේ ප්‍රතිචාරය දක්වයිද?+ ඔහු මට කතා කරන තුරු මගේ මුරපොළට වී මම බලා සිටින්නෙමි.+ බලකොටුව උඩට වී සිටින්නෙමි.+