උත්පත්ති 32:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු යාකොබ් ඒදොම්හි+ පිහිටි සේයිර් නම් පළාතේ+ ජීවත් වූ තම සහෝදරයා වන ඒසව් වෙතට පණිවිඩකරුවන්ව+ යැවීය. ද්විතීය කතාව 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවි කී ලෙස අපි අපේ සහෝදරයන් වන ඒසව්ගේ+ පුත්‍රයන් ජීවත් වූ සේයිර් දේශය මඟහැර ගියා. අපි අරබා+ මාර්ගය දිගේවත් ඒලත් හා එෂියොන්-ගෙබෙර්+ වෙතටවත් ගියේ නැහැ. “ඒ වෙනුවට අපි මෝවබ්+ පාළුකරයට යන මාර්ගය දිගේ ගමන් කළා. ගීතාවලිය 137:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+
3 ඉන්පසු යාකොබ් ඒදොම්හි+ පිහිටි සේයිර් නම් පළාතේ+ ජීවත් වූ තම සහෝදරයා වන ඒසව් වෙතට පණිවිඩකරුවන්ව+ යැවීය.
8 දෙවි කී ලෙස අපි අපේ සහෝදරයන් වන ඒසව්ගේ+ පුත්‍රයන් ජීවත් වූ සේයිර් දේශය මඟහැර ගියා. අපි අරබා+ මාර්ගය දිගේවත් ඒලත් හා එෂියොන්-ගෙබෙර්+ වෙතටවත් ගියේ නැහැ. “ඒ වෙනුවට අපි මෝවබ්+ පාළුකරයට යන මාර්ගය දිගේ ගමන් කළා.
7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+