යෙරෙමියා 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මේ පුවතට කන් දෙන්න. මහත් ඝෝෂාවක් උතුරු දෙසින් නික්මෙයි.+ එයින් යූදාහි නගරවල් හිවලුන් ලගින පාළු ප්‍රදේශයක් බවට පත් වෙයි.+
22 මේ පුවතට කන් දෙන්න. මහත් ඝෝෂාවක් උතුරු දෙසින් නික්මෙයි.+ එයින් යූදාහි නගරවල් හිවලුන් ලගින පාළු ප්‍රදේශයක් බවට පත් වෙයි.+