ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 උතුරු දිශාවේ තිබෙන රාජ්‍යයන්වලට අයත් සියලු ගෝත්‍ර මම කැඳවන්නෙමි. ඔවුන්ගේ පාලකයෝ පැමිණ යෙරුසලමේ දොරටු අසලද+ එහි පවුරු අවටද යූදා දේශයේ සෙසු නගර තුළද+ තම බලය තහවුරු කරගනු ඇත. මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.+

  • යෙරෙමියා 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සියොන් දෙසට මඟ පෙන්වන පිණිස සංඥාවක් තබන්න. සුරක්ෂිතව සිටීමට ස්ථානයක් සූදානම් කරගන්න. මේ මඟ පෙන්වීම් නොසලකා නොහරින්න.” මන්ද දෙවි මෙසේ පවසන්නේය. “මම උතුරු දෙසින්+ විපතක්ද මහත් විනාශයක්ද ගෙනෙන්නෙමි.

  • යෙරෙමියා 6:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “බලන්න, උතුරු දෙසින් ජාතියක් පැමිණෙයි. මහත් ජාතියක් පොළොවේ ඈත කෙළවරින් ඔබට විරුද්ධව පැමිණෙයි.+

  • හබක්කුක් 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නොඉවසිල්ලෙන් කටයුතු කරන, ඉතා දරුණු ජාතියක් වන කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.+ ඔවුහු විශාල ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තමන්ට අයිති නැති දේශ යටත් කරගන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න