ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යෙහෝයාකිම් රජුගේ පාලන සමයේදී බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්+ යෙරුසලම ආක්‍රමණය කළේය. අවුරුදු තුනක් යෙහෝයාකිම් රජ ඔහුට යටත් වී සිටියේය.+ නමුත් පසුව ඔහු නෙබුකද්නෙෂර් රජුට විරුද්ධව කැරලිගැසුවේය.

  • 2 ලේකම් 36:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පසුව ඊජිප්තුවේ රජ+ යූදා දේශයේ හා යෙරුසලමෙහි රජු ලෙස යෙහෝයහාෂ්ගේ සහෝදරයා වූ එලියාකීම්ව+ පත් කර ඔහුගේ නම යෙහෝයාකිම් ලෙස වෙනස් කළේය. ඉන්පසු යෙහෝයහාෂ්ව ඊජිප්තුවේ රජු වූ නෙකෝ+ විසින් ඊජිප්තුවට ගෙන යන ලදි.+

  • යෙරෙමියා 25:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යොෂියාගේ පුත්‍රයා වූ යූදාහි රජු වන යෙහෝයාකිම් රජකම් කළ හතරවන අවුරුද්දේදී+ යූදාහි වැසියන් සම්බන්ධයෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණේය. එය බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ පාලනයේ පළමුවන අවුරුද්ද විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න