1 සාමුවෙල් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුව සාමුවෙල් කිරි බොන වයසැති බැටළු පැටවෙකු ගෙන මුළු සතාවම දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළේය.+ ඉන්පසු සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද ඔහුට සවන් දුන්නේය.+ ගීතාවලිය 99:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+
9 පසුව සාමුවෙල් කිරි බොන වයසැති බැටළු පැටවෙකු ගෙන මුළු සතාවම දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළේය.+ ඉන්පසු සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද ඔහුට සවන් දුන්නේය.+
6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+