ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 69:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔබ නිසා මට විඳීමට සිදු වූ අපහාස මම දරාගත්තෙමි.+

      නින්දාවලින් මාගේ මුහුණ වැසී ගියේය.+

  • මතෙව් 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔබ මගේ නාමය දරන නිසා+ සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+

  • රෝම 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැත.+ ඔහු ගැන ලියවිලිවල සඳහන් වන්නේ මෙසේය. “ඔබට නින්දා කළ අයගේ නින්දා අපහාස මා පිට පැමිණියේය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න