යෙරෙමියා 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔවුහු ඔබේ අස්වැන්නත් ඔබේ ආහාර සියල්ලත් කා දමනු ඇත.+ ඔබේ දූපුතුන්වද එළු බැටළු හා ගව රැළවල්ද ඔවුහු විනාශ කර දමනු ඇත. ඔවුහු ඔබේ මිදිවතුද අත්තික්කා ගස්ද පාළු කර දමන්නෝය.+ ඔබ විශ්වාසය තැබූ ඔබේ සුරක්ෂිත නුවරවල් ඔවුහු කඩු පහරින් සුනුවිසුනු කරන්නෝය.”
17 ඔවුහු ඔබේ අස්වැන්නත් ඔබේ ආහාර සියල්ලත් කා දමනු ඇත.+ ඔබේ දූපුතුන්වද එළු බැටළු හා ගව රැළවල්ද ඔවුහු විනාශ කර දමනු ඇත. ඔවුහු ඔබේ මිදිවතුද අත්තික්කා ගස්ද පාළු කර දමන්නෝය.+ ඔබ විශ්වාසය තැබූ ඔබේ සුරක්ෂිත නුවරවල් ඔවුහු කඩු පහරින් සුනුවිසුනු කරන්නෝය.”