ලෙවී කතාව 26:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම ඔබට මෙසේ කරන්නෙමි. මම ඔබට දඬුවම් කරන්නෙමි. ඔබේ පෙනීම දුර්වල වන තරමටද+ ශරීර ශක්තිය හීන වන තරමටද+ ක්ෂය රෝගය+ සහ තද උණ ඔබ පිට ගෙනෙන්නෙමි. ඔබ එයින් බොහෝ සේ කැලඹෙන්නහුය. ඔබ කිසි පලක් නැතුව බීජ වපුරන්නහුය. මන්ද ඔබේ සතුරෝ ඔබ වැපුරූ සියල්ල කන්නෝය.+ ද්විතීය කතාව 28:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ඔබ විනාශ වී යන තුරු ඔබ ඇති කරන සතුන්ද උන්ගේ පැටවුන්ද ඔබ වගා කරන සියල්ලද ඔවුන් තමන්ගේ ප්‍රයෝජනයට ගනී.+ ඔබේ ධාන්‍ය, අලුත් වයින්, තෙල්, එළු බැටළු රැළවල් හා ගව රැළවල් කිසිවක් ඉතුරු නොවෙයි.+
16 මම ඔබට මෙසේ කරන්නෙමි. මම ඔබට දඬුවම් කරන්නෙමි. ඔබේ පෙනීම දුර්වල වන තරමටද+ ශරීර ශක්තිය හීන වන තරමටද+ ක්ෂය රෝගය+ සහ තද උණ ඔබ පිට ගෙනෙන්නෙමි. ඔබ එයින් බොහෝ සේ කැලඹෙන්නහුය. ඔබ කිසි පලක් නැතුව බීජ වපුරන්නහුය. මන්ද ඔබේ සතුරෝ ඔබ වැපුරූ සියල්ල කන්නෝය.+
51 ඔබ විනාශ වී යන තුරු ඔබ ඇති කරන සතුන්ද උන්ගේ පැටවුන්ද ඔබ වගා කරන සියල්ලද ඔවුන් තමන්ගේ ප්‍රයෝජනයට ගනී.+ ඔබේ ධාන්‍ය, අලුත් වයින්, තෙල්, එළු බැටළු රැළවල් හා ගව රැළවල් කිසිවක් ඉතුරු නොවෙයි.+