යෝබ් 34:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවි මිනිසෙකුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ක්‍රියාවලට අනුවය.+මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය. යෙසායා 63:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවියනි, ඔබගේ මාර්ගවලින් මුළාව යන්න ඔබ අපට ඉඩ දෙන්නේ මන්ද? ඔබට ගරුබියක් නොපෙන්වා සිත් දැඩි කරගෙන සිටීමට අපට ඉඩ දෙන්නේ මන්ද?+ ඔබේ සේවකයන් වන අපේ පිහිටට ඇවිත් ඔබට අයිති ගෝත්‍ර+ ගලවාගන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.
11 දෙවි මිනිසෙකුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ක්‍රියාවලට අනුවය.+මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය.
17 යෙහෝවා දෙවියනි, ඔබගේ මාර්ගවලින් මුළාව යන්න ඔබ අපට ඉඩ දෙන්නේ මන්ද? ඔබට ගරුබියක් නොපෙන්වා සිත් දැඩි කරගෙන සිටීමට අපට ඉඩ දෙන්නේ මන්ද?+ ඔබේ සේවකයන් වන අපේ පිහිටට ඇවිත් ඔබට අයිති ගෝත්‍ර+ ගලවාගන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.