ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මා උඩඟු+ ලෙස මාගේ හිස ඔසවන්නේ නම් ඔබ සිංහයෙකු මෙන් මා පසුපස ඇවිත්,+

      මට විරුද්ධව ඔබේ වික්‍රමාන්විත බලය පෙන්වනු ඇත.

  • යෝබ් 38:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 උන් සැඟවී කුරුමානම් අල්ලන විටද+

      ගල් ගුහාවල මාන බලමින් සිටින විටද උන්ව තෘප්තියට පත් කරන්න ඔබට හැකිද?

  • හොෂෙයා 5:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම එෆ්‍රායිම් ඉදිරියේ තරුණ සිංහයෙකු මෙන්ද+ යූදා සෙනඟ ඉදිරියේ කේශර සිංහයෙකු මෙන්ද ක්‍රියා කරමි. මම ඔවුන්ව ඩැහැගෙන කෑලි කෑලිවලට ඉරා දමා ඇදගෙන යන්නෙමි. ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකුට නුපුළුවන.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න