යෙරෙමියා 26:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි සෙනඟට පවසන්න කියා අණ කළ සියල්ල යෙරෙමියා දැන්වූ පසු පූජකයෝද අනාගතවක්තෘවරුද සෙනඟද ඔහුව අල්ලාගෙන ඔහුට මෙසේ කීවෝය. “ඔබට අනිවාර්යයෙන්ම මැරුම් කන්න සිදු වෙනවා.+ මතෙව් 23:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එලෙස ඔබ අනාගතවක්තෘවරුන්ව මරණයට පත් කළ අයගේ පුත්‍රයන්+ බව ඔබ පවසන දේවල්ම ඔබට විරුද්ධව සාක්ෂි දරනවා. ලූක් 11:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 “ඔබට මොන තරම් දරුණු විපතක් අත් වෙයිද! ඔබ අනාගතවක්තෘවරුන් වෙනුවෙන් සොහොන් ගෙවල් හැදුවත් ඔවුන්ව මරණයට පත් කළේ ඔබේම මුතුන්මිත්තන්මයි!+ ක්‍රියා 7:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+
8 යෙහෝවා දෙවි සෙනඟට පවසන්න කියා අණ කළ සියල්ල යෙරෙමියා දැන්වූ පසු පූජකයෝද අනාගතවක්තෘවරුද සෙනඟද ඔහුව අල්ලාගෙන ඔහුට මෙසේ කීවෝය. “ඔබට අනිවාර්යයෙන්ම මැරුම් කන්න සිදු වෙනවා.+
31 එලෙස ඔබ අනාගතවක්තෘවරුන්ව මරණයට පත් කළ අයගේ පුත්‍රයන්+ බව ඔබ පවසන දේවල්ම ඔබට විරුද්ධව සාක්ෂි දරනවා.
47 “ඔබට මොන තරම් දරුණු විපතක් අත් වෙයිද! ඔබ අනාගතවක්තෘවරුන් වෙනුවෙන් සොහොන් ගෙවල් හැදුවත් ඔවුන්ව මරණයට පත් කළේ ඔබේම මුතුන්මිත්තන්මයි!+
52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+