ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 11:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඔබේ මුතුන්මිත්තන් කළ ඒ දේවල් ඔබ දැන සිටියත් ඔබ ඒ ක්‍රියාවලට ඔබේ අනුමැතිය දී තිබෙනවා.+ මන්ද අනාගතවක්තෘවරුන්ව මරා දැමූ ඔබේ මුතුන්මිත්තන් වෙනුවෙන්+ සොහොන් ගෙවල් හදන්නේ ඔබයි.

  • ක්‍රියා 7:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+

  • හෙබ්‍රෙව් 11:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඔවුන්ට ගල්වලින් ගසන ලදි.+ ඔවුන් දැරූ ස්ථාවරය අත්හැරීමට බල කරමින් ඔවුන්ට පීඩා කරන ලදි.+ ඔවුන්ව කියතෙන් දෙකට ඉරනු ලැබීය. ඔවුහු කඩුවෙන් මැරුම් කෑවෝය.+ අගහිඟකම්වලින් පෙළෙමින් පීඩා+ සහ වධ හිංසාද විඳිමින්+ බැටළු හම්+ හා එළු හම් ඇඳගෙන අසරණව+ තැනින් තැන ඇවිද්දෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න