ගීතාවලිය 137:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 137 බැබිලෝනියේ ගං ඉවුරුවල+ වාඩි වී+අපි සියොන් සිහි කරමින් හඬා වැලපුණෙමු.+ එසකියෙල් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට මම කේබාර් ගඟ+ අසල ටෙල්-ආබිබ් නම් ස්ථානයට පැමිණ, එහි වාසය කළ+ පිටුවහල් කරන ලද ජනතාව සමඟ වාසය කරන්න පටන්ගත්තෙමි. කම්පනයට පත්ව සිටි මම දවස් හතක් පුරාම ගල්ගැසුණාක් මෙන් සිටියෙමි.+ එසකියෙල් 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එම කෙරුබ්වරු කේබාර් ගඟ+ අසලදී මා දුටු ජීවීන්මය. ඔවුහු ඉහළට නැග්ගෝය.+ එසකියෙල් 43:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා දකිමින් සිටියේ කලින් මා දුටු දර්ශනයට සමාන දෙයකි.+ එය නුවරට අත් වීමට යන විනාශය ගැන කියන්න මා පැමිණි විට*+ දුටු දර්ශනයට සමාන විය. මම කේබාර් ගඟ අසබඩ සිටියදී දුටු දර්ශනයේ තිබූ දේවලට සමාන දේවල් මේ දර්ශනයේදීද දුටිමි.+ එය දුටු විට මම මුණින් වැටුණෙමි.
15 එවිට මම කේබාර් ගඟ+ අසල ටෙල්-ආබිබ් නම් ස්ථානයට පැමිණ, එහි වාසය කළ+ පිටුවහල් කරන ලද ජනතාව සමඟ වාසය කරන්න පටන්ගත්තෙමි. කම්පනයට පත්ව සිටි මම දවස් හතක් පුරාම ගල්ගැසුණාක් මෙන් සිටියෙමි.+
3 මා දකිමින් සිටියේ කලින් මා දුටු දර්ශනයට සමාන දෙයකි.+ එය නුවරට අත් වීමට යන විනාශය ගැන කියන්න මා පැමිණි විට*+ දුටු දර්ශනයට සමාන විය. මම කේබාර් ගඟ අසබඩ සිටියදී දුටු දර්ශනයේ තිබූ දේවලට සමාන දේවල් මේ දර්ශනයේදීද දුටිමි.+ එය දුටු විට මම මුණින් වැටුණෙමි.