යෙරෙමියා 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උඩඟුකම නිසා ඔබ දෙවිට ඇහුම්කන් නොදුන්නොත්+ මම තනිව කඳුළු සලන්නෙමි. යෙහෝවා දෙවිගේ රැළ මෙන් වූ මේ සෙනඟ+ වහල්කමට ගෙන යන නිසා මම කඳුළු සලමින් හඬා වැලපෙන්නෙමි.+ විලාප ගී 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම විලාප නඟමි.+ කඳුළින් මාගේ දෙකොපුල් තෙත් වී ඇත.+මාව සනසා, මට දිරියක් දිය හැකි කිසිවෙක් මා ළඟ නැත.ජය ඝෝෂා නඟන සතුරෝ නිසා+ මාගේ පුත්‍රයෝ අසරණ වී සිටිති.+ දානියෙල් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එබැවින් මම නිරාහාරව සිට ගෝණි රෙදි ඇඳ, හිස මත අළු දමාගෙන+ සැබෑ දෙවි වන යෙහෝවාට ඉතා බැගෑපත්ව+ කන්නලව් කළෙමි.+
17 උඩඟුකම නිසා ඔබ දෙවිට ඇහුම්කන් නොදුන්නොත්+ මම තනිව කඳුළු සලන්නෙමි. යෙහෝවා දෙවිගේ රැළ මෙන් වූ මේ සෙනඟ+ වහල්කමට ගෙන යන නිසා මම කඳුළු සලමින් හඬා වැලපෙන්නෙමි.+
16 මම විලාප නඟමි.+ කඳුළින් මාගේ දෙකොපුල් තෙත් වී ඇත.+මාව සනසා, මට දිරියක් දිය හැකි කිසිවෙක් මා ළඟ නැත.ජය ඝෝෂා නඟන සතුරෝ නිසා+ මාගේ පුත්‍රයෝ අසරණ වී සිටිති.+
3 එබැවින් මම නිරාහාරව සිට ගෝණි රෙදි ඇඳ, හිස මත අළු දමාගෙන+ සැබෑ දෙවි වන යෙහෝවාට ඉතා බැගෑපත්ව+ කන්නලව් කළෙමි.+