ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මා අත ඔසවා, දිවුරා ඔබට දෙන බවට පොරොන්දු වූ ඒ දේශයට+ යෙෆුන්නෙගේ පුත්‍රයා වන කාලෙබ් හා නූන්ගේ පුත්‍රයා වන යොෂුවා හැර වෙන කිසිවෙක් නොයනු ඇත.+

  • එසකියෙල් 34:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “‘එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ පවසන්නේය. “මාගේ බැටළුවන් වෙනුවෙන් මම ඉදිරිපත් වන්නෙමි. මම තර වූ බැටළුවන්ව විනිශ්චය කර කෙට්ටු බැටළුවන්ට සාධාරණය ඉටු කරන්නෙමි.

  • මලාකි 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 රිදී උණු කර පවිත්‍ර තත්වයකට පත් වන තුරු ඒ දෙස බලා සිටින රන්කරුවෙකු මෙන්+ ඔහු ලෙවීගේ පුත්‍රයන්ව පවිත්‍ර කරන්නේය.+ රන්+ හා රිදීවල තිබෙන බොර ඉවත් කරන්නාක් මෙන් ඔහු ඔවුන් තුළ ඇති අපවිත්‍ර දේ ඉවත් කරනු ඇත. ඉන්පසු ඔවුහු යෙහෝවා දෙවිට ධර්මිෂ්ඨ සිතකින් පූජා ඔප්පු කරන්නෝය.+

  • මතෙව් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි.+ නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න