යෙසායා 66:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “ඔවුහු පිටතට ගොස් මට විරුද්ධව කැරලිගැසූ සියලුදෙනාගේ මළ සිරුරු දෙස බලන්නෝය.+ ඔවුන්ගේ මළ සිරුරු කා දමන පණුවෝ කිසිදා නොනසින්නෝය. ඒවා දවාලන ගින්නද කිසිදා නොනිවෙන්නේය.+ ඔවුහු සියලු ජනයාට මහත් පිළිකුලක් වෙති.”+ මතෙව් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි.+ නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.”+
24 “ඔවුහු පිටතට ගොස් මට විරුද්ධව කැරලිගැසූ සියලුදෙනාගේ මළ සිරුරු දෙස බලන්නෝය.+ ඔවුන්ගේ මළ සිරුරු කා දමන පණුවෝ කිසිදා නොනසින්නෝය. ඒවා දවාලන ගින්නද කිසිදා නොනිවෙන්නේය.+ ඔවුහු සියලු ජනයාට මහත් පිළිකුලක් වෙති.”+
12 දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි.+ නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.”+