එසකියෙල් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “නුවරේ වැසියෙනි! සියලු ජාතීන්ගේ ඇස් පනාපිටම+ මම ඔබට විරුද්ධව තීන්දු කර ඇති දේ ක්‍රියාත්මක කරන්නෙමි.+
8 ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “නුවරේ වැසියෙනි! සියලු ජාතීන්ගේ ඇස් පනාපිටම+ මම ඔබට විරුද්ධව තීන්දු කර ඇති දේ ක්‍රියාත්මක කරන්නෙමි.+