ගීතාවලිය 69:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කිසිවක් දැකගැනීමට නොහැකි වන සේ ඔවුන්ගේ ඇස් අඳුරු කරන්න.+ඔවුන්ගේ තුනටියේ ශක්තිය හීන වී යෑමට සලස්වන්න.+ එසකියෙල් 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සහය පතමින් ඔවුන් ඔබව දෑතින් අල්ලාගත් විට ඔබ තැළී පොඩි වී ගියෙහිය.+ එහෙයින් ඔවුන් වැටී ඔවුන්ගේ උරහිස් බිඳුණේය. ඔවුන් ඔබ මත රඳා සිටි විට ඔබ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කළෙහිය.+ ඔවුන්ගේ තුනටියේ ශක්තිය හීන විය.”+
23 කිසිවක් දැකගැනීමට නොහැකි වන සේ ඔවුන්ගේ ඇස් අඳුරු කරන්න.+ඔවුන්ගේ තුනටියේ ශක්තිය හීන වී යෑමට සලස්වන්න.+
7 සහය පතමින් ඔවුන් ඔබව දෑතින් අල්ලාගත් විට ඔබ තැළී පොඩි වී ගියෙහිය.+ එහෙයින් ඔවුන් වැටී ඔවුන්ගේ උරහිස් බිඳුණේය. ඔවුන් ඔබ මත රඳා සිටි විට ඔබ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කළෙහිය.+ ඔවුන්ගේ තුනටියේ ශක්තිය හීන විය.”+