1 රාජාවලිය 18:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 නමුත් එලියා කැසපට ගසාගෙන+ ආහබ් රජුට කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දිව ගියේය.+ ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.+ 2 රාජාවලිය 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දැන් ගිහින් වීණාවක් වාදනය කරන්න පුළුවන් මනුෂ්‍යයෙකුව මෙතැනට කැඳවාගෙන එන්න.”+ පසුව ඒ මනුෂ්‍යයා පැමිණ වීණාව වාදනය කිරීමට පටන්ගත් විගස යෙහෝවා දෙවිගේ බලය+ එලිෂා තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.
46 නමුත් එලියා කැසපට ගසාගෙන+ ආහබ් රජුට කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දිව ගියේය.+ ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.+
15 දැන් ගිහින් වීණාවක් වාදනය කරන්න පුළුවන් මනුෂ්‍යයෙකුව මෙතැනට කැඳවාගෙන එන්න.”+ පසුව ඒ මනුෂ්‍යයා පැමිණ වීණාව වාදනය කිරීමට පටන්ගත් විගස යෙහෝවා දෙවිගේ බලය+ එලිෂා තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.