ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔහු නෙබුකද්නෙෂර් රජුට යටත්ව සිටින බවට දෙවිගේ නාමයෙන් පොරොන්දු වුවත්+ පසුව රජුට විරුද්ධව කැරලිගැසීය.+ ඔහු දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කළ අතර+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා වෙතට නැවත හැරී ආවේ නැත.+

  • යෙරෙමියා 24:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “යෙහෝවා දෙවි වන මම මෙසේද පවසමි. ‘කෑමට ගත නොහැකි තරම් නරක් වූ අත්තික්කා ගෙඩිවලට සිදු වන දේම+ මම යූදාහි රජු වන ශෙදකියාටත්+ ඔහුගේ අධිපතීන්ටත් සිදු වීමට සලස්වමි. එමෙන්ම යෙරුසලමේ වැසියන්ගෙන් මේ දේශයේ+ සහ ඊජිප්තු දේශයේ+ ඉතුරුව සිටින අයටත් ඒ දේම සිදු වීමට සලස්වමි.

  • යෙරෙමියා 52:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහුද යෙහෝයාකිම් රජු මෙන්+ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+

  • එසකියෙල් 17:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “‘එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔහු මාගේ නාමයෙන් වූ පොරොන්දුව සුළු කළ නිසාත් මාගේ නාමයෙන් ඇති කළ ගිවිසුම කඩ කළ නිසාත්+ මම ඔහුට දඬුවම් කරන්නෙමි. ජීවමාන දෙවි වන මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න