නික්මයාම 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “යමෙකු ගැන බොරු ප්‍රචාරය නොකරන්න.+ දුෂ්ට කෙනෙකු සමඟ කුමන්ත්‍රණය කර නිර්දෝෂ පුද්ගලයෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+ ලෙවී කතාව 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘ඔබ තැනින් තැන ගොස් ඔබේ ආශ්‍රිතයා ගැන අපහාසාත්මක ලෙස කතා නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයාගේ ජීවිතය නැති කර දැමීමට කුමන්ත්‍රණය නොකරන්න.+ මා යෙහෝවා දෙවිය.
23 “යමෙකු ගැන බොරු ප්‍රචාරය නොකරන්න.+ දුෂ්ට කෙනෙකු සමඟ කුමන්ත්‍රණය කර නිර්දෝෂ පුද්ගලයෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+
16 “‘ඔබ තැනින් තැන ගොස් ඔබේ ආශ්‍රිතයා ගැන අපහාසාත්මක ලෙස කතා නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයාගේ ජීවිතය නැති කර දැමීමට කුමන්ත්‍රණය නොකරන්න.+ මා යෙහෝවා දෙවිය.