ක්‍රියා 2:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඉන්පසු ඔහු තවත් බොහෝ දේවල් පවසමින් කාරණා ප්‍රබලව ඒත්තුගන්වා, “මේ වංක පරම්පරාවෙන් ගැලවෙන්න”+ කියා ඔවුන්ට අවවාද කළේය. 1 තිමෝති 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත්+ නිරතුරුවම සැලකිලිමත් වන්න.+ ඒ දේවලට ඇලී සිටින්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.+
40 ඉන්පසු ඔහු තවත් බොහෝ දේවල් පවසමින් කාරණා ප්‍රබලව ඒත්තුගන්වා, “මේ වංක පරම්පරාවෙන් ගැලවෙන්න”+ කියා ඔවුන්ට අවවාද කළේය.
16 ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත්+ නිරතුරුවම සැලකිලිමත් වන්න.+ ඒ දේවලට ඇලී සිටින්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.+