එසකියෙල් 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා දෙවි වන මා,+ උසට වැඩෙන ගස බිම හෙළන බවත්+ කුඩා ගස දැවැන්ත ගසක් බවට පත් කරන බවත්+ සරුවට වැඩෙන ගස වියළවන බවත්+ වියළී ගිය ගස සරුවට වැඩෙන්න සලස්වන බවත් භූමියේ වැඩෙන සියලු ගස් තේරුම්ගනු ඇත. මේ දේ පැවසුවෙත් සිදු කළෙත් යෙහෝවා දෙවි වන මමය.”’”+
24 යෙහෝවා දෙවි වන මා,+ උසට වැඩෙන ගස බිම හෙළන බවත්+ කුඩා ගස දැවැන්ත ගසක් බවට පත් කරන බවත්+ සරුවට වැඩෙන ගස වියළවන බවත්+ වියළී ගිය ගස සරුවට වැඩෙන්න සලස්වන බවත් භූමියේ වැඩෙන සියලු ගස් තේරුම්ගනු ඇත. මේ දේ පැවසුවෙත් සිදු කළෙත් යෙහෝවා දෙවි වන මමය.”’”+