ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 22:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මා ඔබට විරුද්ධව පියවර ගන්නා විට එය දරාගැනීමට ඔබට හැකි වෙයිද?+ ඊට නොබියව මුහුණ දීමට ඔබට හැකි වෙයිද?+ මේ සියල්ල පවසන්නේ යෙහෝවා දෙවි වන මමය. මම අනිවාර්යයෙන්ම ඔබට විරුද්ධව පියවර ගන්නෙමි.+

  • එසකියෙල් 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මේ සියල්ල පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.+ මා කියූ විනාශය නිසැකවම පැමිණෙනු ඇත.+ එය ඉටු කිරීමට මම කිසිසේත් පසුබට නොවන්නෙමි.+ මම අනිවාර්යයෙන්ම පියවර ගන්නෙමි. ඒ ගැන මම කනගාටු වන්නේවත්+ පසුතැවිලි වන්නේවත් නැත.+ ඔබ කළ දේවලට අනුව ඔබව විනිශ්චය කරනු ලැබේ.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න