ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ‘යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි’ කියා පූජකයොවත් පැවසුවේ නැත.+ නීතිය උගන්වන අයවත් මාව හරි හැටි හඳුනාගෙන සිටියේ නැත.+ සෙනඟව රැකබලා ගන්නා අය පවා මට විරුද්ධව පව් කළෝය.+ අනාගතවක්තෘවරු බාල් දෙවියාගේ නමින් අනාවැකි කියමින්+ කිසිම පිහිටක් ලබා දිය නොහැකි දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+

  • විලාප ගී 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් එසේ සිදු වුණේ, ඇගේ අනාගතවක්තෘවරුන්ද පූජකයන්ද බරපතළ ලෙස පව් කළ නිසාය.+

      ඔවුහු ධර්මිෂ්ඨයන්ගේ ලේ වැගුරුවෝය.+

  • මීකා 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ප්‍රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය.

  • ශෙපනියා 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඇගේ අනාගතවක්තෘවරු ද්‍රෝහීන් ලෙස කටයුතු කරන අහංකාර පුරුෂයෝය.+ ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලෙසන්නෝය. ඔවුහු නීතිය කඩ කරන්නෝය.+

  • මලාකි 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “නමුත් පූජකයෙනි, ඔබ මාව අත්හැර ගොස් ඇත.+ ඔබ නීතිය නිසි ලෙස පහදා නොදුන් නිසා බොහෝදෙනෙක් වැරදි මාර්ගයේ ගොස් ඇත.+ මා ලෙවී සමඟ ඇති කරගත් ගිවිසුම ඔබ කඩ කළහුය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න