ලෙවී කතාව 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු තම දරුවන්ව මෝලෙක්ට පූජා කර මගේ ශුද්ධස්ථානය දූෂ්‍ය කළ නිසාත්+ මගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසාත්+ මම ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී ඔහුව මරා දමන්නෙමි.+ ලෙවී කතාව 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මා යෙහෝවා දෙවිය. ඊශ්‍රායෙල් සෙනඟ පරිශුද්ධ දේවල් ලෙස මට කැප කරන කිසිම දෙයකට+ අගෞරවනීය ලෙස නොසලකන්න. එය මගේ ශුද්ධ නාමයට කරන නින්දාවකි.+ ඒ බව ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කියන්න.
3 ඔහු තම දරුවන්ව මෝලෙක්ට පූජා කර මගේ ශුද්ධස්ථානය දූෂ්‍ය කළ නිසාත්+ මගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසාත්+ මම ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී ඔහුව මරා දමන්නෙමි.+
2 “මා යෙහෝවා දෙවිය. ඊශ්‍රායෙල් සෙනඟ පරිශුද්ධ දේවල් ලෙස මට කැප කරන කිසිම දෙයකට+ අගෞරවනීය ලෙස නොසලකන්න. එය මගේ ශුද්ධ නාමයට කරන නින්දාවකි.+ ඒ බව ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කියන්න.