නික්මයාම 15:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවියනි, ඔබේ වාසය සඳහා ස්ථිර ලෙස පිහිටෙවූ ස්ථානයට+ ඔබ ඔවුන්ව ගෙන යන්නෙහිය.යෙහෝවා දෙවියනි, ඔබේම අතින් ඔබ සෑදූ ශුද්ධස්ථානය+ වන ඔබට අයිති කන්දේ ඔබ ඔවුන්ව පිහිටුවන්නෙහිය.*+ ගණන් කතාව 19:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “‘නමුත් අපවිත්‍ර තත්වයක සිටින කෙනෙකු මත පවිත්‍ර කිරීමට භාවිත කරන වතුර ඉස්සේ නැත්නම් ඔහු දිගටම අපවිත්‍ර තත්වයක සිටියි. ඔහු යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරම දූෂ්‍ය කරන බැවින් ඔහුව මරා දැමිය යුතුයි.+ ද්විතීය කතාව 23:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ ඔබේ කඳවුරේ සිටින බව නිතරම මතක තබාගන්න.+ ඔහු ඔබව ආරක්ෂා කරමින් ඔබේ සතුරන්ව ඔබේ අතට හසු කර දෙනවා.+ ඒ නිසා ඔබ සියලුදෙනා ශුද්ධව සිටිනවා වගේම කඳවුරත් ශුද්ධව තබාගත යුතුයි.+ ඔබ අතරේ යම් කෙනෙක් නොමනා දෙයක් කරනවා දෙවි දුටුවොත් දෙවි ඔබව සම්පූර්ණයෙන්ම අත්හරියි.+ එසකියෙල් 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ජීවමාන දෙවිය. එබැවින් මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය. ඔබේ සියලු පිළිකුල්සහගත, නින්දිත ක්‍රියාවලින්+ ඔබ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා+ මම ඔබව විනාශ කර දමන්නෙමි.+ මට ඔබ ගැන කිසි අනුකම්පාවක්වත්+ දුකක්වත් ඇති වන්නේ නැත.+
17 යෙහෝවා දෙවියනි, ඔබේ වාසය සඳහා ස්ථිර ලෙස පිහිටෙවූ ස්ථානයට+ ඔබ ඔවුන්ව ගෙන යන්නෙහිය.යෙහෝවා දෙවියනි, ඔබේම අතින් ඔබ සෑදූ ශුද්ධස්ථානය+ වන ඔබට අයිති කන්දේ ඔබ ඔවුන්ව පිහිටුවන්නෙහිය.*+
20 “‘නමුත් අපවිත්‍ර තත්වයක සිටින කෙනෙකු මත පවිත්‍ර කිරීමට භාවිත කරන වතුර ඉස්සේ නැත්නම් ඔහු දිගටම අපවිත්‍ර තත්වයක සිටියි. ඔහු යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරම දූෂ්‍ය කරන බැවින් ඔහුව මරා දැමිය යුතුයි.+
14 ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ ඔබේ කඳවුරේ සිටින බව නිතරම මතක තබාගන්න.+ ඔහු ඔබව ආරක්ෂා කරමින් ඔබේ සතුරන්ව ඔබේ අතට හසු කර දෙනවා.+ ඒ නිසා ඔබ සියලුදෙනා ශුද්ධව සිටිනවා වගේම කඳවුරත් ශුද්ධව තබාගත යුතුයි.+ ඔබ අතරේ යම් කෙනෙක් නොමනා දෙයක් කරනවා දෙවි දුටුවොත් දෙවි ඔබව සම්පූර්ණයෙන්ම අත්හරියි.+
11 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ජීවමාන දෙවිය. එබැවින් මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය. ඔබේ සියලු පිළිකුල්සහගත, නින්දිත ක්‍රියාවලින්+ ඔබ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා+ මම ඔබව විනාශ කර දමන්නෙමි.+ මට ඔබ ගැන කිසි අනුකම්පාවක්වත්+ දුකක්වත් ඇති වන්නේ නැත.+