යෙරෙමියා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊශ්‍රායෙල් අනාචාරයේ* යෙදෙමින් මට ද්‍රෝහි වූ නිසා මම අත්හැරීමේ පත්‍රයක් දී ඇයව දික්කසාද කළෙමි.+ ඇගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන යූදා ඒ දේ දැක දැකත් කිසි භයක් සැකක් නැතුව ඒ දේම කළාය.+ එසකියෙල් 16:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඔබ ඔවුන් හැසිරුණු ආකාරයටත් ඔවුන් කළ පිළිකුල්සහගත දේවලටත් අනුව ක්‍රියා කළා පමණක් නොව,+ වැඩි කල් නොගොස් ඔබ ඊටත් වඩා නින්දිත ලෙස හැසිරෙන්න පටන්ගත්තෙහිය.’+
8 ඊශ්‍රායෙල් අනාචාරයේ* යෙදෙමින් මට ද්‍රෝහි වූ නිසා මම අත්හැරීමේ පත්‍රයක් දී ඇයව දික්කසාද කළෙමි.+ ඇගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන යූදා ඒ දේ දැක දැකත් කිසි භයක් සැකක් නැතුව ඒ දේම කළාය.+
47 ඔබ ඔවුන් හැසිරුණු ආකාරයටත් ඔවුන් කළ පිළිකුල්සහගත දේවලටත් අනුව ක්‍රියා කළා පමණක් නොව,+ වැඩි කල් නොගොස් ඔබ ඊටත් වඩා නින්දිත ලෙස හැසිරෙන්න පටන්ගත්තෙහිය.’+