2 රාජාවලිය 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඊශ්‍රායෙල්වරු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ ඊශ්‍රායෙල් සෙනඟගේ ඇස් පනාපිටම යෙහෝවා දෙවි විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට මනස්සේ රජ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවේය.+ එසකියෙල් 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඇය ක්‍රියා කළේ එම ජාතීන්ටත් වඩා දුෂ්ට ලෙසය.+ ඇය මාගේ අණපනත්වලට එකඟව ගමන් කළේ නැත. ඇය මා තීන්දු කළ දේ ප්‍රතික්ෂේප කරමින් මට විරුද්ධව කැරලිගැසුවාය.”+
9 නමුත් ඊශ්‍රායෙල්වරු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ ඊශ්‍රායෙල් සෙනඟගේ ඇස් පනාපිටම යෙහෝවා දෙවි විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට මනස්සේ රජ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවේය.+
6 නමුත් ඇය ක්‍රියා කළේ එම ජාතීන්ටත් වඩා දුෂ්ට ලෙසය.+ ඇය මාගේ අණපනත්වලට එකඟව ගමන් කළේ නැත. ඇය මා තීන්දු කළ දේ ප්‍රතික්ෂේප කරමින් මට විරුද්ධව කැරලිගැසුවාය.”+