ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “නමුත් සිත් දැඩි කරගෙන+ සිටි අපේ මුතුන්මිත්තන් ක්‍රියා කළේ හිතුවක්කාර+ ලෙසයි. ඔවුන් ඔබේ අණපනත්වලට සවන් නොදී මුරණ්ඩු ලෙස ක්‍රියා කළා.

  • ගීතාවලිය 78:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුහු දෙවිගේ ගිවිසුම රක්ෂා නොකළෝය.+

      ඔහුගේ නීතියට අනුව ජීවත් නොවුණෝය.+

  • යෙරෙමියා 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් යෙරුසලමේ සෙනඟ දිගටම මට විරුද්ධව කැරලිගසන්නෝය. මා ඉදිරියේ වංචාසහගතව ක්‍රියා කරන්නෝය.+ තම වැරදි ක්‍රියා අත්හැරීමට ඔවුහු කිසිසේත් කැමති නැත.+

  • යෙරෙමියා 11:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මාගේ වදන්වලට කිසිසේත් ඇහුම්කන් නොදී වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ+ ඔවුන්ගේ මුතුන්මිත්තන් ගිය වැරදි මාර්ගයටම ඔවුහුද හැරී ගියෝය.+ මුතුන්මිත්තන් සමඟ මා ඇති කරගත් ගිවිසුම ඊශ්‍රායෙල් හා යූදා සෙනඟ කඩ කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න