ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 බලන්න! ඔහුව හමු වන්න ස්ත්‍රියක් පැමිණ සිටියි. ගණිකාවකගේ ඇඳුමෙන් සැරසී+ සිටින ඇය කපටි සිතක් ඇති ස්ත්‍රියකි.

  • යෙසායා 3:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ දවසේදී යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ අලංකාරය පහ කර දමන්නෙමි. ඔවුන්ගේ වළලුද නළල්පටිද අඩසඳ හැඩයෙන් යුත් ආභරණද+ මම ඉවත් කරන්නෙමි.

  • එසකියෙල් 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මම රනින් හා රිදීවලින් ඔබව සැරසුවෙමි. සිහින් ලිනන් හා වෙනත් අගනා රෙදිවලින් නිමැවූ වස්ත්‍රද මෝස්තර දමා මැසූ වස්ත්‍රයක්ද ඔබට ඇන්දුවෙමි.+ ඔබ ආහාරයට ගත්තේ සිහින් පිටි, මීපැණි හා තෙල්ය.+ ඔබ ඉතා රූමත් වී රාජකීය ගෞරවය ලබන්න සුදුසු තැනැත්තියක බවට පත් විය.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න