ගීතාවලිය 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන ආකාරයෙන් තමන් කවුද කියා ප්‍රකාශ කර ඇත.+දුෂ්ටයෝ තමන්ගේම ක්‍රියාවලට හසු වෙති.+හිගෙයීයන්.* සීලාහ්. යෙරෙමියා 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 බලන්න! සෙනඟ මගෙන් මෙසේ අසති. “යෙහෝවා දෙවි පැවසූ දේ තවම ඉටු නොවුණේ ඇයි?”+ එසකියෙල් 25:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම රබ්බා ප්‍රදේශය+ ඔටුවන් ගැවසෙන ස්ථානයක් බවටද අම්මොන්වරුන්ගේ දේශය එළු බැටළුවන් ලගින ස්ථානයක් බවටද පත් කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.”’”+
16 යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන ආකාරයෙන් තමන් කවුද කියා ප්‍රකාශ කර ඇත.+දුෂ්ටයෝ තමන්ගේම ක්‍රියාවලට හසු වෙති.+හිගෙයීයන්.* සීලාහ්.
5 මම රබ්බා ප්‍රදේශය+ ඔටුවන් ගැවසෙන ස්ථානයක් බවටද අම්මොන්වරුන්ගේ දේශය එළු බැටළුවන් ලගින ස්ථානයක් බවටද පත් කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.”’”+