ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 10:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යාවාන්ගේ පුත්‍රයන්ගේ නම් එලිෂාහ්,+ තර්ෂිෂ්,+ කිත්තිම්+ සහ දොදානීම්+ යන අයයි.

  • 1 රාජාවලිය 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 සලමොන් රජුට අයත් “තර්ෂිෂ්”*+ නැව් සමූහය හීරාම් රජුගේ නැව් සමූහය සමඟ එකට යාත්‍රා කරනු ලැබීය. එම නැව්වලින් අවුරුදු තුනකට වරක් රන්ද+ රිදීද ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද ගෙන්වන ලදි.

  • යෙසායා 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 තර්ෂිෂ් නැව්+ ඇතුළු අනිකුත් විශාල නැව්ද ඒ දවසට මුහුණ දිය යුතුයි.

  • යෝනා 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් යෝනා, යෙහෝවා දෙවි වෙතින් පලා ගොස්+ තර්ෂිෂ්+ දෙසට ගමන් කළේය. ඔහු යොප්පාවට පැමිණි+ විට තර්ෂිෂ් බලා යන නැවක් දුටුවේය. ඔහු ගාස්තු ගෙවා එම නැවට ඇතුල් වුණේය. ඔහු එසේ කළේ යෙහෝවා දෙවි වෙතින් පලා යෑමටය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න