උත්පත්ති 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යාවාන්ගේ පුත්‍රයන්ගේ නම් එලිෂාහ්,+ තර්ෂිෂ්,+ කිත්තිම්+ සහ දොදානීම්+ යන අයයි. 2 ලේකම් 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 සලමොන් රජුට අයත් නැව් හීරාම් රජුගේ සේවකයන් සමඟ+ නිතර නිතර තර්ෂිෂ් බලා යාත්‍රා කරනු ලැබීය.+ අවුරුදු තුනකට වරක් “තර්ෂිෂ්”* නැව්වලින් රන්ද රිදීද+ ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද+ ගෙන්වන ලදි. යෙසායා 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 තීර්+ දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි. තර්ෂිෂ්හි+ නාවිකයෙනි, හඬා වැලපෙන්න! මන්ද ඔබේ වරාය+ විනාශ වී ඇති බව කිත්තිම්+ දේශයේදී ඔබට ආරංචි වනු ඇත. යෙරෙමියා 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 තර්ෂිෂ්හි සිට ගෙනා රිදී තහඩුවලින්ද+ උෆාස්හි සිට ගෙනා රන්වලින්ද+ ලෝහකරුවෝ සහ කැටයම්කරුවෝ ඒ රූප සාදති. ඉන්පසු ඒවාට නිල් පැහැති නූල් හා රත්නිල් පැහැගැන්වූ ලොම්වලින් සාදාගත් ඇඳුම් පළඳවති. මෙසේ දක්ෂ ශිල්පීහු ඒ රූප සාදති.+
21 සලමොන් රජුට අයත් නැව් හීරාම් රජුගේ සේවකයන් සමඟ+ නිතර නිතර තර්ෂිෂ් බලා යාත්‍රා කරනු ලැබීය.+ අවුරුදු තුනකට වරක් “තර්ෂිෂ්”* නැව්වලින් රන්ද රිදීද+ ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද+ ගෙන්වන ලදි.
23 තීර්+ දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි. තර්ෂිෂ්හි+ නාවිකයෙනි, හඬා වැලපෙන්න! මන්ද ඔබේ වරාය+ විනාශ වී ඇති බව කිත්තිම්+ දේශයේදී ඔබට ආරංචි වනු ඇත.
9 තර්ෂිෂ්හි සිට ගෙනා රිදී තහඩුවලින්ද+ උෆාස්හි සිට ගෙනා රන්වලින්ද+ ලෝහකරුවෝ සහ කැටයම්කරුවෝ ඒ රූප සාදති. ඉන්පසු ඒවාට නිල් පැහැති නූල් හා රත්නිල් පැහැගැන්වූ ලොම්වලින් සාදාගත් ඇඳුම් පළඳවති. මෙසේ දක්ෂ ශිල්පීහු ඒ රූප සාදති.+