යෙසායා 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 තීර් දේශයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ තර්ෂිෂ් නැව්වල+ ගමන් කරන්නෙනි, අඬා වැලපෙන්න! මොකද ඔබේ වරාය විනාශ වෙලා. එහෙට ඇතුල් වෙන්න බැහැ.ඒ ගැන කිත්තිම්+ දේශයෙන් ආරංචි වුණා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 23:1 යෙසායාගේ අනාවැකිය I, 244-246 පි.
23 තීර් දේශයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ තර්ෂිෂ් නැව්වල+ ගමන් කරන්නෙනි, අඬා වැලපෙන්න! මොකද ඔබේ වරාය විනාශ වෙලා. එහෙට ඇතුල් වෙන්න බැහැ.ඒ ගැන කිත්තිම්+ දේශයෙන් ආරංචි වුණා.