ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 10:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් කළ සලමොන් රජුගේ කීර්තිය ගැන+ ෂෙබා දේශයේ+ රැජිනට ආරංචි විය. ඔහුගෙන් සංකීර්ණ ප්‍රශ්න අසා ඔහුගේ දැනුම මැන බැලීමට+ තීරණය කළ ඇය,

  • 2 ලේකම් 9:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ෂෙබා දේශයේ රැජිනට+ සලමොන් රජු ගැන ආරංචි විය. එහෙයින් ඔහුගෙන් සංකීර්ණ ප්‍රශ්න අසා ඔහුගේ දැනුම මැන බැලීමට ඇය යෙරුසලමට පැමිණියාය.+ ඇය ඔහුව හමු වීමට පැමිණියේ බෝල්සම් තෙල්,+ රත්තරන්+ සහ මැණික්+ විශාල ප්‍රමාණයක් ඔටුවන් පිට පටවාගෙන විශාල පිරිවරක්ද සමඟය.+ ඇය සලමොන් රජු ඉදිරියට පැමිණ තමන් දැනගැනීමට ආශාවෙන් සිටි සියල්ල ඔහුගෙන් ඇසුවාය.+

  • ගීතාවලිය 72:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තර්ෂිෂ්හි රජවරුද දූපත්වල රජවරුද+

      තෑගි ගෙනෙන්නෝය.+

      ෂෙබාහි රජවරුද සෙබාහි රජවරුද ඔහුට

      තෑගි බෝග දෙන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න