1 රාජාවලිය 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 බෝල්සම් තෙල්,+ රත්තරන් සහ මැණික් ගල් විශාල ප්‍රමාණයක් ඔටුවන්+ පිට පටවාගෙන විශාල පිරිවරක් සමඟ යෙරුසලමට පැමිණියාය.+ ඇය සලමොන් රජු ඉදිරියට පැමිණ තමන් දැනගන්න ආශාවෙන් සිටි සියල්ල ඔහුගෙන් ඇසුවාය.+ යෙසායා 60:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මිදියන් සහ ඒෆාහි+ තරුණ ඔටුවන්ගෙන් ඔබේ දේශය පිරී යයි. ෂෙබා+ දේශයේ සිට ඔටුවන් පිට නැඟී අතිමහත් පිරිසක් පැමිණෙති. රන්ද කට්ටකුමංජල්ද රැගෙන එන ඔවුහු සියල්ලන් ඉදිරියේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරති.+
2 බෝල්සම් තෙල්,+ රත්තරන් සහ මැණික් ගල් විශාල ප්‍රමාණයක් ඔටුවන්+ පිට පටවාගෙන විශාල පිරිවරක් සමඟ යෙරුසලමට පැමිණියාය.+ ඇය සලමොන් රජු ඉදිරියට පැමිණ තමන් දැනගන්න ආශාවෙන් සිටි සියල්ල ඔහුගෙන් ඇසුවාය.+
6 මිදියන් සහ ඒෆාහි+ තරුණ ඔටුවන්ගෙන් ඔබේ දේශය පිරී යයි. ෂෙබා+ දේශයේ සිට ඔටුවන් පිට නැඟී අතිමහත් පිරිසක් පැමිණෙති. රන්ද කට්ටකුමංජල්ද රැගෙන එන ඔවුහු සියල්ලන් ඉදිරියේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරති.+