ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එහි වැසියෝ දේශයේ දේවස්ථානය වෙතටත් දීබොන්+ නගරය අසල පිහිටි දේවස්ථාන වෙතටත් ගොස් වැලපෙති. නෙබෝ+ හා මේදෙබා+ නගර ගැනද මෝවබ්වරු වැලපෙති. එහි සියලු වැසියෝ හිස මුඩු කරගෙන රැවුල් කපාගෙන සිටිති.+

  • යෙරෙමියා 16:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔවුන්ගේ ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ දේශයේදී නිසැකවම මරණයට පත් වනු ඇත. ජනයා ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ ඔවුන් වෙනුවෙන් පපුවට ගසාගනිමින් හඬා වැලපෙන්නේවත් ශරීර කපාගන්නේවත්+ හිස් බූ ගාගන්නේවත්+ නැත.

  • මීකා 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබේ ප්‍රිය දරුවන් නිසා ඔබේ හිසකෙස් කපාගන්න. හිස මුඩු කරගන්න.+ මන්ද ඔබේ දරුවන්ව ඔබෙන් උදුරාගෙන දේශයෙන් පිටතට රැගෙන ගොස් ඇත. එබැවින් රාජාලියෙකුගේ හිස මෙන් ඔබේ හිසත් බූ ගාගන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න