යෙසායා 55:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+ එසකියෙල් 33:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මේ සියල්ල නිසැකවම ඉටු වන්නේය.+ ඒවා ඉටු වන විට ඔවුන් අතර අනාගතවක්තෘ කෙනෙකු සිටින බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”+
11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+
33 මේ සියල්ල නිසැකවම ඉටු වන්නේය.+ ඒවා ඉටු වන විට ඔවුන් අතර අනාගතවක්තෘ කෙනෙකු සිටින බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”+