දානියෙල් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහුගේ ශරීරය ක්‍රිසොලයිට් මැණිකක් මෙන්ද+ මුහුණ විදුලිය මෙන්ද+ ඇස් ගිනිදලු මෙන්ද විය.+ ඔහුගේ අත පය දිලිසෙන තඹ මෙන්ද+ කටහඬ ජන සමූහයකගෙන් නික්මෙන හඬ මෙන්ද විය. එළිදරව් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහුගේ පාද උදුනක දැල්වෙන ඉස්තරම් තඹ මෙන්ද+ ඔහුගේ කටහඬ+ බොහෝ දිය දහරාවල හඬ මෙන්ද විය.
6 ඔහුගේ ශරීරය ක්‍රිසොලයිට් මැණිකක් මෙන්ද+ මුහුණ විදුලිය මෙන්ද+ ඇස් ගිනිදලු මෙන්ද විය.+ ඔහුගේ අත පය දිලිසෙන තඹ මෙන්ද+ කටහඬ ජන සමූහයකගෙන් නික්මෙන හඬ මෙන්ද විය.