උත්පත්ති 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 කානාන්ගේ කුලුඳුල් පුත්‍රයා සීදොන්ය.+ කානාන්ට හෙත්+ යන නමින්ද පුත්‍රයෙක් සිටියේය. එසකියෙල් 28:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “මනුෂ්‍ය පුත්‍රය, දැන් සීදොන්ට+ විරුද්ධව අනාවැකි කියන්න.