-
එසකියෙල් 32:30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 “‘උතුරු දේශවල විසූ සියලුම පාලකයන්වද සියලුම සීදොන්වරුන්වද+ තැන්පත් කර ඇත්තේ එතැනය. මහත් බලයක් හොබවමින් බොහෝදෙනෙකුව බියට පත් කළත් නින්දිත මරණයකට ගොදුරු වෙන්න ඔවුන්ට සිදු වී ඇත. ගෞරවනීය භූමදානයක් නොලැබූ ඔවුන්ව කඩුවෙන් මැරුම් කෑ අය සමඟ තැන්පත් කර ඇත. මිනී වළට යන අන් සියලුදෙනා සමඟම ඔවුහුද අවමානයට ලක් වනු ඇත.+
-