ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 23:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එක් රජෙකුගේ පාලන සමයේදී එනම්, අවුරුදු හැත්තෑවක් තුළදී තීර් දේශය මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී යනු ඇත.+ අවුරුදු හැත්තෑව අවසානයේදී, මෙම ගීයේ සඳහන් ගණිකාවගේ තත්වයට තීර් දේශය පත් වනු ඇත.

  • එසකියෙල් 28:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, තීර් වැසියන්ගේ නායකයාට මේ දේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.

      “‘“‘මම දෙවි කෙනෙකි.+ මම මහ මුහුද මැද+ දෙවි කෙනෙකුගේ සිංහාසනයේ හිඳ රජකම් කරමි’+ කියා ඔබ ඉතා උඩඟු ලෙස පවසන්නෙහිය.+ ඔබ සිතන්නේ ඔබ දෙවි කෙනෙකු කියාය.+ එහෙත් ඇත්තටම ඔබ නිකම්ම නිකම් මිනිසෙකු පමණයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න