යෙසායා 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ සිතාගෙන සිටියේ මෙලෙසයි. ‘මම අහසට නඟින්නෙමි.+ දෙවිගේ තාරකාවලටත්+ වඩා ඉහළට නැඟ මගේ සිංහාසනය පිහිටුවන්නෙමි.+ දේශයේ උතුරු කෙළවරට+ ගොස් සෙනඟ රැස් වෙන කන්දේ හිඳගෙන මම පාලනය කරන්නෙමි.+ 2 තෙසලෝනික 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු විරුද්ධකාරයෙකි.+ “දෙවි” කෙනෙකු ලෙස හඳුන්වනු ලබන ඕනෑම කෙනෙකුට හෝ දේවත්වයේ ලා සලකන ඕනෑම දෙයකට විරුද්ධව ඔහු නැඟී සිටියි. එහෙයින් ඔහු තමා දෙවි කෙනෙකු ලෙස ප්‍රදර්ශනය වෙමින් දෙවිගේ මාලිගාවෙහිම අසුන්ගෙන සිටියි.+
13 ඔබ සිතාගෙන සිටියේ මෙලෙසයි. ‘මම අහසට නඟින්නෙමි.+ දෙවිගේ තාරකාවලටත්+ වඩා ඉහළට නැඟ මගේ සිංහාසනය පිහිටුවන්නෙමි.+ දේශයේ උතුරු කෙළවරට+ ගොස් සෙනඟ රැස් වෙන කන්දේ හිඳගෙන මම පාලනය කරන්නෙමි.+
4 ඔහු විරුද්ධකාරයෙකි.+ “දෙවි” කෙනෙකු ලෙස හඳුන්වනු ලබන ඕනෑම කෙනෙකුට හෝ දේවත්වයේ ලා සලකන ඕනෑම දෙයකට විරුද්ධව ඔහු නැඟී සිටියි. එහෙයින් ඔහු තමා දෙවි කෙනෙකු ලෙස ප්‍රදර්ශනය වෙමින් දෙවිගේ මාලිගාවෙහිම අසුන්ගෙන සිටියි.+