හිතෝපදේශ 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 විනාශයට මුල උඩඟුකමය.+ වැටීමට හේතුව අහංකාර සිතකි.+ යෙසායා 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද එම දවස ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම විනිශ්චය ප්‍රකාශ කරන දවසය.+ තමන්වම උසස් කරගන්නා අයද අහංකාර අයද උස් පහත් භේදයකින් තොරව සියලුම තරාතිරම්වල ජනයාද ඒ දවසට මුහුණ දිය යුතුයි.+ එසකියෙල් 28:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ බොහෝ නුවණැත්තෙක් නිසාත්+ ඔබ බොහෝ දේ අළෙවි කළ නිසාත්+ ඔබ මහත් ධන සම්භාරයක් රැස් කරගත්තෙහිය.+ ඔබ හිමි කරගත් ඒ ධනය නිසා ඔබ උඩඟුකමින් මත් විය.”’+
12 මන්ද එම දවස ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම විනිශ්චය ප්‍රකාශ කරන දවසය.+ තමන්වම උසස් කරගන්නා අයද අහංකාර අයද උස් පහත් භේදයකින් තොරව සියලුම තරාතිරම්වල ජනයාද ඒ දවසට මුහුණ දිය යුතුයි.+
5 ඔබ බොහෝ නුවණැත්තෙක් නිසාත්+ ඔබ බොහෝ දේ අළෙවි කළ නිසාත්+ ඔබ මහත් ධන සම්භාරයක් රැස් කරගත්තෙහිය.+ ඔබ හිමි කරගත් ඒ ධනය නිසා ඔබ උඩඟුකමින් මත් විය.”’+