ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මීකා 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඒ කාලයේදී, මගෙන් දඬුවම් ලැබ කොරගසමින් සිටි ජනයාව+ මම නැවත එක් රැස් කරන්නෙමි.+ විසිර ගිය ඒ සෙනඟ මම එක් රැස් කරන්නෙමි.

  • මතෙව් 15:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “මාව එවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැති වුණු බැටළුවන් වෙතට+ මිස වෙන කිසිවෙකු වෙතට නොවෙයි.”

  • ලූක් 15:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මිනිසෙකුට බැටළුවන් සියදෙනෙක් සිටිනවා කියා සිතන්න. උන්ගෙන් එකෙකු නැති වුණොත් ඔහු සමඟ පාළු බිම්වල සිටින අනික් අනූනවදෙනාට ඉන්න හැර, නැති වූ බැටළුවාව සම්බ වන තුරු මහත් වෙහෙසක් දරා සොයන්නේ නැද්ද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න