යෙසායා 49:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔබට වධ හිංසා කරන අයට තමන්ගේම මාංසය කන්න සිදු වෙයි. අලුත් වයින් බොන අය මෙන් ඔවුහු තමන්ගේම ලෙයින් මත් වනු ඇත. ඒ දවසේදී, යෙහෝවා දෙවි වන මා+ ඔබේ ගැලවුම්කරු බවත්+ ඔබේ මිදුම්කරු බවත්+ සියලුදෙනාටම පිළිගන්න සිදු වෙයි. යාකොබ්ගේ බලවත් දෙවි මමය.”+ යෙරෙමියා 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එබැවින් ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා වන මම මෙසේ පවසමි. ‘මම මේ සෙනඟට තිත්ත දේ කන්න දෙමි.+ බීමට විෂ මිශ්‍ර වතුර දෙමි.+
26 ඔබට වධ හිංසා කරන අයට තමන්ගේම මාංසය කන්න සිදු වෙයි. අලුත් වයින් බොන අය මෙන් ඔවුහු තමන්ගේම ලෙයින් මත් වනු ඇත. ඒ දවසේදී, යෙහෝවා දෙවි වන මා+ ඔබේ ගැලවුම්කරු බවත්+ ඔබේ මිදුම්කරු බවත්+ සියලුදෙනාටම පිළිගන්න සිදු වෙයි. යාකොබ්ගේ බලවත් දෙවි මමය.”+
15 එබැවින් ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා වන මම මෙසේ පවසමි. ‘මම මේ සෙනඟට තිත්ත දේ කන්න දෙමි.+ බීමට විෂ මිශ්‍ර වතුර දෙමි.+